නව වැඩකටයුතු රැසක් ඉදිරියේදී පුස්සෙල්ලාවට
උඩපළාත ප්‍රරාදේශීය සභා අපේක්ශක හා පුස්සෙල්ලාව ප්‍රධාන සංවිදායක අනිල් ද සිල්වා මහතා ඉදිරියේදී වටගොඩපතන (වසන්තා සින්මහලෙන් පහල)පිළිසකර කිරීමට ඇති ඉතිරි කොටස හා බණ්ඩාරනායක පෙදෙසේ පාරක් ද සකස් කිරීමට හා වටගොඩපතනට නව ප්‍රජාශාලවක් හා පුස්සෙල්ලාව ක්‍රිඩා සමිතියට ඕනෑ කරන උපකරණ දීමට දනටමත් කටයුතු සංවිදානය වෙමින් පවතී
0 comments:
Post a Comment