Monday, February 2, 2015

Filled Under:

මයුර පාද පාසලට එක වසර සදහා බදවා ගන්නා සිසුන්ට පොත් ලබා දීම 2013 හා 2014

10:44 PM

උඩපළාත ප්‍රරාදේශීය සභා අපේක්ශක හා පුස්සෙල්ලාව ප්‍රධාන සංවිදායක අනිල් ද සිල්වා මහතා විසින් 2013 හා 2014 වර්ෂ වලදී මයුර පාද පාසලට එක වසර සදහා බදවා ගන්නා සිසුන්ට පොත් පැන්සල් මකන යන දේ 2013 දී  සිසුන් 50 කටද 2014 දී සිසුන් 55 ලබා දීමට කටයුතු කලහ මේ සියල්ල ඔහුගේ  තම  පුද්ගලික ධනයෙන් ලබා දීමට කටයුතු කලහ

0 comments:

Post a Comment