Monday, February 2, 2015

Filled Under:

පුස්සෙල්ලාව වටගොඩපතන පාර කොන්ක්‍රීට් කිරීම

10:47 PM







උඩපළාත ප්‍රරාදේශීය සභා අපේක්ශක හා පුස්සෙල්ලාව ප්‍රධාන සංවිදායක අනිල් ද සිල්වා මහතා විසින් 
පුස්සෙල්ලාව (වසන්තා සිනමා හලෙන් පහල කොස්ටස) වටගොඩපතන පාරේ ඉතින් කෝටසේ බාගයක්  කොන්ක්‍රීට් කිරීම සදහා සිමින්ති කෝට්ට 28 සහ තම මුදලින් රුපියල් 2500 මුදලක් හා එම පාර අවට ජනතවගේ උදවු සමග එම පාරේ කොටසක් නිම කරන ලදී  2014

0 comments:

Post a Comment