UnP Pussellawa
මනුස්සකම දන්නා මිනිසෙක්
Monday, February 2, 2015
By:
Unknown
- 11:11 PM
නව වැඩකටයුතු රැසක් ඉදිරියේදී පුස්සෙල්ලාවට
By:
Unknown
- 11:03 PM
2015 ජන්ධ්‍පතිවරණය ගම්පල සංවීධාන කටයුතු සදහා උදවු කිරීම
උඩපළාත ප්‍රරාදේශීය සභා අපේක්ශක හා පුස්සෙල්ලාව ප්‍රධාන සංවිදායක අනිල් ද සිල්වා මහතා විසින් 2015 ජන්ධ්‍පතිවරණය ගම්පල සංවීධාන කටයුතු සදහා තම පුද්ගලික ධනයෙන් රුපියල් දහදහසක මුදලක් ලබා දුන් හ
By:
Unknown
- 10:47 PM
පුස්සෙල්ලාව වටගොඩපතන පාර කොන්ක්‍රීට් කිරීම
By:
Unknown
- 10:44 PM
මයුර පාද පාසලට එක වසර සදහා බදවා ගන්නා සිසුන්ට පොත් ලබා දීම 2013 හා 2014
උඩපළාත ප්‍රරාදේශීය සභා අපේක්ශක හා පුස්සෙල්ලාව ප්‍රධාන සංවිදායක අනිල් ද සිල්වා මහතා විසින් 2013 හා 2014 වර්ෂ වලදී මයුර පාද පාසලට එක වසර සදහා බදවා ගන්නා සිසුන්ට පොත් පැන්සල් මකන යන දේ 2013 දී සිසුන් 50 කටද 2014 දී සිසුන් 55 ලබා දීමට කටයුතු කලහ මේ සියල්ල ඔහුගේ තම පුද්ගලික ධනයෙන් ලබා දීමට කටයුතු කලහ
By:
Unknown
- 10:38 PM
පුස්සෙල්ලාව ගමේ බෝධිරාජාරාමය ප්‍රතිසන්ස් කරන කටයුතු සදහා ආධාර කිරීම
උඩපළාත ප්‍රරාදේශීය සභා අපේක්ශක හා පුස්සෙල්ලාව ප්‍රධාන සංවිදායක අනිල් ද සිල්වා මහතා විසින් පුස්සෙල්ලාව ගමේ බෝධිරාජාරාමය ප්‍රතිසන්ස් කරන කටයුතු සදහා රුපියල් පනස් දහසක මුදලක් තම පක්ෂයෙන් ලබා දීමට කටයුතු කරන ලදී 2012
By:
Unknown
- 10:29 PM
පුස්සෙල්ලාව හෝලි ට්‍රිනිටි පාසලලේ මහා සභහා රස්විමට අදාර කිරීම
උඩපළාත ප්‍රරාදේශීය සභා අපේක්ශක හා පුස්සෙල්ලාව ප්‍රධාන සංවිදායක අනිල් ද සිල්වා මහතා විසින් පුස්සෙල්ලාව හෝලි ට්‍රිනිටි පාසලලේ මහා සභහා රස්විමේදී පාසලේ ඉදිරි වැඩකටයුතු සදහා තම පුද්ගලික ධනයෙන් රුපියල් දහදහසක් ප්‍රදානය කළේය 2012
Subscribe to:
Posts (Atom)